May 20, 2024

මහින්දෝදය විද්‍යාගාර 05 ක් සිසු අයිතියට 

ගාල්ල දිස්ත්‍රික් පාසල් 05ක සාදන ලද මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර විවෘත කිරීම ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු විය.

එම එක් ගොඩනැගිල්ලක වටිනාකම රුපියල් ලක්ෂ 60 කි. හබරාදූව කටුකුරුන්ද ධාර්මික විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීම ඡායාරූපයේ දැක් වේ. 

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ද එම අවස්ථාව සඳහා සහභාගී විය.

ලංකින්ද නානායක්කාර 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 March 2014 09:16