May 19, 2024

මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක් - පළමු බිල්ල දොම්පෙන්

 දේශපාලන පක්ෂ ආධාරකරුවන්  අතර දොම්පේ - කිඹුල්විලවත්ත ප‍්‍රදේශයේ දී අද  දහවල් ඇතිවු ගැටුමකින් එක් අයකු  ජීවිතක්ෂයට පත්ව ඇත .

මෙලෙස මියගොස් ඇත්තේ  එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකි .පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොදුජන එක්සත් පෙරමුණේ ආධාරකරුවෙකු මෙම ඝාතනය සිදුකර ඇති බවට චෝදනා එල්ලවී ඇති බවයි .මියගිය පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ මැතිවරණ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතාගේ ආධාරකරුවෙකි .මෙය මෙවර මැතිවරණයේ පළමු ඝාතනයයි 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 12:56