May 19, 2024

ලක්ෂ්මන් හුළුගල්ල විදෙස් සේවයට?

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාව  විදෙස් තානාපති සේවයට එක්කිරීමේ සුදානමක් ඇති බව වාර්තා වෙයි .පසුගියදා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය විසුරුවා හැරි  අතර පසුව ඒ මහතා  විදෙස් ගත විය .විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ  ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ    තනතුරකට  ඔහුව නම් කිරීමේ සුදානමක් පවතින බවයි .

Rate this item
(3 votes)
Last modified on Wednesday, 19 March 2014 12:56