May 03, 2024

නිදහස් පක්ෂ සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ 

September 02, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී ඇත. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර සහභාගී වූ බව අප වාර්තාකරු සඳහන් කරයි.

පොළොන්නරුව - සමීර ධනංජය

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 September 2015 15:10