May 03, 2024

ජයවඩනගම නිවාස සංකීර්ණයේ අභිරහස් කාන්තා මළ සිරුරක් 

September 02, 2015

තලවතුගොඩ, ජයවඩනගම නිවාස සංකීර්ණයේ දෙමහල් නිවසක් තුළ මහළු කාන්තාවකගේ මළ සිරුරක් මීට සුළු මොහොතකට පෙර හමු වී ඇත. 

මරණයට පත් කාන්තාව විශ්‍රාමික විදුහල්පතිනියක් බවත් ඇයගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

මෙම මරණය ස්වභාවික මරණයක් ද නොඑසේ නම් ඝාතනයක් ද යන්න පිළිබඳ තලංගම පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරයි.

කවතර - බිමල් ශ්‍යාමන් 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 September 2015 14:05