May 03, 2024

‘ඒක හරි සවුත්තු වැඩක්’ - බොරු කතාවක් ගැන ජනපති විමල්ට කියයි

September 02, 2015

පසුගිය 31 වැනිදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී විමල් වීරවංශ මහතා ‘ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලූ බවට’ පළව තිබූ පුවත්පත් වාර්තා පිළිබඳව ඊයේ (01) සන්ධාන නායකයින් හමුවූ අවස්ථාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය අදහස් දක්වා තිබේ. 

තමන් එම පුවත්පත් වාර්තා දැක විමතියට පත් වූ බවත් එවැනි සමාව ඉල්ලීමේ සිදුවීමක් පසුගිය 31 වැනිදා නොසිදු වූ බව සාකච්ඡාවට සහභාගී වූ සියලූම දෙනා දන්නා බවත් පවසා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට සිය කණගාටුව ප‍්‍රකාශ කර ඇත්තේ ‘ඒක හරි සවුත්තු වැඩක්’ යනුවෙන්ද පවසමින් බව ආරංචි මාර්ග පවසයි.

 

Rate this item
(3 votes)
Last modified on Wednesday, 02 September 2015 16:43