May 03, 2024

දකුණු අප්‍රිකානු ජනපති පැය කිහිපයකට දිවයිනට ඇවිත් 

September 02, 2015

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ(01) රාත්‍රී 11ට පමණ පැමිණ තිබේ. 

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා චීනයේ බීජිං නුවර බලා යන අතරතුර එම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට පැමිණ ඇති බව වාර්තා වේ.

ඉන් අනතුරුව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අද (02) අලූයම 1ට දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් නැවත චීනයේ බීජිං බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

ටී.කේ.ජී කපිල - කටුනායක

Rate this item
(1 Vote)