May 09, 2024

සරණ යලි රිමාන්ඩ්

පසුගිය මැතිවරණ සමයේ තරුණයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා අද (26) දින යලි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

ගුණවර්ධන මහතාව සැප්තැම්බර් 09 වෙනි දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝක කළේ ය.

Rate this item
(0 votes)