May 19, 2024

සංගා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරයට?

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද දින සිය ක්‍රිකට් දිවියට සමු දෙන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හට ඉල්ලීමක් කොට ඇති බව වාර්තා වේ.

සංගක්කාරගේ අවසන් ටෙස්ට් තරගයේ දී ඔහුට උපහාර දැක්වීම පිණිස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ වන සිටින්නේ කොළඹ පී.සරා ක්‍රීඩාංගනයේ ය.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 25 August 2015 13:26