May 19, 2024

මෝදිගෙන් රනිල්ට සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සුබ පැතුම් එක් කර තිබේ.

මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ලබාගත් ජයග්‍රහණයට ද මීට ඉහත දී ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළේ ය.

සිය ට්විටර් ගිණුම ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 August 2015 17:34