May 17, 2024

නාමල් රනිල්ට සුබ පතයි

නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පතා තිබේ.

ඒ තම නිළ ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් එක් කරමින් ය.

එම ට්විටර් පණිවිඩය පහතින් නරඹන්න.

Rate this item
(0 votes)

Related items