May 19, 2024

කබල්ලෑවෙකු පුළුස්සමින් සිටි පුද්ගලයෙකු මාට්ටු 

කැලේ සිදු කළ සෝදිසි කිරීමක දී පුළුස්සමින් සිටි කබල්ලෑවෙකු, කොටන තුවක්කුවක් සමග පුද්ගලයෙකු අංගමැඩිල්ල වනජීවී නිලධාරීන් විසින් අද (20) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (20) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොළොන්නරුව - සමීර ධනංජය

Rate this item
(0 votes)