May 21, 2024

කමාන්ඩෝ රෙජිමේන්තු මුල් පුටුවෙන් මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා ඉවතට  

යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති ලෙස කටයුතු කළ මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතා රාජකාරී අවශ්‍යතාවක් මත එම තනතුරෙන් ඉවත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

කෙසේ වෙතත් මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ යුද හමුදා සම්බන්ධීකරණ නිලධාරීවරයා ලෙස තවදුරටත් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.  

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව අධිපතිවරයා ලෙස බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා මහතා පත් කර තිබේ. ඔහු ලබන 19 වැනි දා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය. 

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 August 2015 11:27