May 21, 2024

මැදමුලනේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තබයි 

වීරකැටිය, කොටබෝව මංසන්ධිය ආසන්නයේ දී ඊයේ (10) රාත්‍රියේ දී කොල්ලකරුවෙකු විසින් තබන ලද වෙඩි පහරකින් බරපතල තුවාල ලැබූ වීරකැටියේ ව්‍යාපාරිකයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

වීරකැටිය කපුගම්පොත මාර්ගයේ තානායම්වත්ත ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත. 

වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ මැදමුලන, අබකොලවැව, පදංචිව සිටින අබේවික්‍රම හිටිගේ සිරිසේන නම් 57 හැවිරිදි දෙදරු පියෙකි.

 

Rate this item
(0 votes)