May 21, 2024

රුසියානු ආරක්ෂක සහයකවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහයක කර්නල් දිමිත්‍රි ඒ මික්හය‍ලොව්ස්කි මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ඊයේ (10) පැවැත්විය.

එම හමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී සිදු කෙරිණ.

Rate this item
(0 votes)