May 21, 2024

විමල් සහ බිරිඳ FCIDට කැඳවයි 

ජාතික නිදහස් පෙරමුණේ නායක, එජනිස කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිවෙළින් අගෝස්තු 13 වැනිදා සහ 12 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.

මෙලෙස විමල් වීරවංශ මහතා හා ඔහුගේ බිරිඳ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම මගින් එම කොට්ඨාසය පිහිටුවීමට මුල් වූ අගමැතිවරයා මෙන්ම එජාප කොළඹ  දිස්ත‍්‍රික් අපේක්‍ෂකයකුද වන  රනිල් වික‍්‍රමසිංහ මහතා මැතිවරණයෙන් වාසි ලබාගැනීමට උත්සාහ දරන්නේ යැයි විමල් වීරවංශ මහතාගේ නීතිඥ කපිල ගමගේ මහතා පෙන්වා දෙයි. 

කපිල ගමගේ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ඊයේ(10) දින  යැවූ  ලිපියක් මගින් මේ බව දන්වා ඇත. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 August 2015 12:38