May 20, 2024

මරික්කාර්ගේ කුලී රථය අතුරුදන් වෙයි 

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්.මරික්කාර් මහතාගේ ප්‍රචාරක රථයක් දෙදිනකට පෙර කොළොන්නාවේ දී පැහැරගෙන ගොස් ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇත.

කුලියට ගත් මෙම වාහනය හිමිකරුගේ නිවස ඉදිරිපිට රාත්‍රියට ගාල් කර තිබිය දී අතුරුදන් වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 August 2015 13:36