May 20, 2024

තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීමෙන් පසු උද්ඝෝෂණයක් (PHOTOS)

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මළ සිරුර ගොඩගැනීමෙන් පසුව හිටපු ජනපති මහින්දට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

ඝාතනය කළැයි සැකකරන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය අද (10) පෙරවරු 9.50ට පමණ දෙහිවල පල්ලියේ පිහිටි සුසාන භූමියේ දී ගොඩගෙන තිබිණි.

මළ සිරුර කැබ් රථයෙන් ගෙන යන අවස්ථාවේ රැස්ව සිටි පිරිස් විසින් හිටපු ජනපතිවරයාට විරෝධය පලකරන විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණයක නිරත වී ඇත.

 

Rate this item
(0 votes)