May 20, 2024

පිළියන්දල ගින්නකින් වාහන් 3ක් ගිනිගනී

පිළියන්දල, ජාලියගොඩ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරීමේ සේවා ස්ථානක අද (10) ඇති වූ ගින්නක් හේතුවෙන් වාහන කිහිපයක් ගිනි ගෙන තිබේ.

එම ස්ථානයේ නවාත තිබූ වෑන් රථයක්, ත්‍රීරෝද රථයක් සහ ලොරියක් ගිනි ගෙන විනාශ වී ඇත.

මහල් දෙකකින් යුත් කුඩා ගොඩනැගිල්ලක් ද මෙම ගින්න හේතුවෙන් විනාශ වී තිබේ.

කළුතර - බිමල් ජයසිංහ

Rate this item
(0 votes)