May 20, 2024

තජූදීන්ගේ මළ සිරුර ගොඩගනි

ඝාතනය කළැයි සැකකරන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය අද (10) පෙරවරු 9.50ට පමණ දෙහිවල පල්ලියේ පිහිටි සුසාන භූමියේ දී ගොඩගෙන තිබේ.

සිරුර මේ වනවිට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයොගේ භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලා පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තජූදීන්ගේ සිරුර ගොඩනැගිමට අවසර ලබාදෙන ලදී.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 10 August 2015 12:41