May 20, 2024

ඥාණසාර හිමි පොලීසියට බැණ වදී - රියැදුරු ඇප මත මුදා හරී 

මැතිවරණ අපේක්ෂකයෙකු නොමැතිව ධාවනය කිරීම හේතුවෙන් ඊයේ (10) අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සහය දක්වන ඡන්ද ප්‍රචාරක වෑන් රථයක් සහ රියදුරු පොලිස් ඇප මත මුදාහැර තිබේ.

බොදුජන පෙරමුණ යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙවර කළුතර දිස්ති‍්‍රක්කය සඳහා මහ මැතිවරණයට ඉදිරිපත් වේ.

උන්වහන්සේගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් මෙම වෑන් රථය ඊයේ හොරණ - ඕවිටිගල ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගනු ලැබී ය.

රියදුරා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු ව භික්ෂූන් කිහිප නමක් හා ගිහියන් පිරිසක් සමග පොලීසියට පැමිණි ඥානසාර හිමියෝ පොලීසියට බැණ වැදුණු බව පොලීසිය පවසයි.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 10 August 2015 10:21