May 12, 2024

ඔරුගොඩවත්ත පාර අවහිරයි - නොසන්සුන්තාව අවසන්

කොටහේන ස්ටේස් පාරේ මත් කුඩු වැටලීමේදී ඇතිවූ නොසන්සුන්තාවය මැඩපැවැත්වූ බව පොලිසිය පැවසීය.

පොලිසියට විරෝධය පාමින් පිරිසක් කොස්ගස්හන්දියේ සිට ඔරුගොඩවත්ත දක්වා පාරේ ටයර් පුළුස්සා තිබූ බවත් මේවන විට ඒ අවහිර සියල්ලම ඉවත් කර පාරේ වාහන ගමනාගමනයට ඉඩදී ඇති බවත් පොලිසිය පවසයි.

Rate this item
(0 votes)