May 12, 2024

කොටහේනේ කුඩු වැටලීමේදී නොසන්සුන් වෙයි - බිම වැටී අයෙක් මරුට 

කොළඹ, කොටහේන ස්ටේස් පාරේ මත්කුඩු අලෙවි කළැයි කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊට විරෝධය පාමින් එහි පැමිණි පිරිමි අයෙකු බිම වැටී මරණයට පත්වීමෙන් පසු එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවිය.

එම පුද්ගලයා රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව වාර්තා වේ.

මෙම වැටලීම උතුරු කොළඹ වැටලීම් ඒකකය විසින් සිදු කර තිබේ.

පොලිසියේ වරදකින් මෙම පුද්ගලයා මියගිය බවට ඔප්පු වුවහොත් පොලිසියට එරෙහිව ක්‍රියා කරන බව පොලීසිය පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 09 August 2015 13:52