May 11, 2024

ගයන්තගේ කාර්යාලයට ප්‍රහාරයක් 

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ බෙන්තොට ප්‍රචාරක කාර්යාලය නාඳුනන පිරිසක් විසින් අද (08) අලුයම කඩා බිඳ දමා තිබේ.

බෙන්තොටින් වාර්තා වූ පළමු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙය බව පොලීසිය පවසයි.

Rate this item
(0 votes)