May 10, 2024

කිඹුලාවල දී බස් රථයක් අනතුරට, තුවාල කරුවන් රෝහලේ (PHOTOS)

අද උදෑසන කිඹුලාවල දී බස්රථයක් අනතුරට ලක්වී තිබේ . කතරගම බලා ධාවනය වෙමින් පැවතුන මෙම බස් රථය තලවතුගොඩ , කිඹුලාවල මංසන්දිය අසලදී පාරෙන් පිට පැන යාබදව පිහිටි ජලාශයට පෙරලී ඇත . මෙම අනතුරෙන් තුවාල ලැබූ පිරිස දැන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව අරංචි මාර්ග පවසයි  

Rate this item
(0 votes)