May 14, 2024

වසීම් තාජුදීන් ගැන නාමල්ගේ හෙළිදරව්ව මෙන්න! (VIDEO) 

2012 වසරේ මැයි මස 17 වන දින අභිරහස් ලෙස මිය ගිය රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය පිලිබඳ තම පවුල වෙත එල්ලවෙන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියි.

ඒ මහතා මේ බව පැවසුවේ BBC සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමිනි.

හිදී වැඩි දුරටත් අදහස් දක්වා සිටි රාජපක්ෂ මහතා වසීම් තාජුදීන් යනු තම පවුලේ සමීපතමයෙකු බවද පවසා සිටියේ ය.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(2 votes)
Last modified on Friday, 07 August 2015 15:24