May 11, 2024

'මහින්දට විධායක ජනාධිපතිකමත් වඩා ලොකු අගමැතිකමක් හිමි වෙනවා' - චන්ද්‍රසේන

එළඹෙන මහමැතිවරණයෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි වන්නේ සාමාන්‍ය අගමැති ධූරයක් නොව වඩා බල සම්පන්න අග්‍රාමාත්‍ය ධූරයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහමැතිවරණ අපේක්ෂක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසා තිබේ.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගීවෙමින් ය.

මෙම බල සම්පන්න අග්‍රාමාත්‍ය ධූරය විධායක ජනාධිපති ධූරය ද අභිබවා යන්නක් විය හැකි බව එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 August 2015 09:20