May 11, 2024

දුමින්ද - හිරුණිකා අධිකරණයට ආවේ මෙහෙමයි (VIDEO)

භාරත ලක්ෂ්මන් ඝාතනය කළ බව කියන නඩුව ඔක්තෝබර 12 වැනි දා සිට සෑම සතියකම සඳුදා සිට බදාදා දක්වා විභාගයට ගැනීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද(06) නියෝග කර තිබේ.

එම නඩු විභාගය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ කොළඹ සන්ධාන අපේක්ෂක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (06) උසාවියට පැමිණ සිටියහ.

දුමින්ද සිල්වා මහතා හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් ආකාරය පහතින් දැක්වේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(1 Vote)