May 12, 2024

භාරත ඝාතන නඩුව 12 වැනිදා සිට දිගටම විභාගයට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා ඝාතනය කළ බව කියන නඩුව ඔක්තෝබර් 12 වැනි දා සිට සෑම සතියකම සඳුදා සිට බදාදා දක්වා විභාගයට ගැනීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (06) නියෝග කළේය.

එම සිද්ධියට අදාලව මිනී මැරීම, තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 17ක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. 

 

Rate this item
(0 votes)