April 28, 2024

රජීව් පක්ෂ නායකකමින් නෙරපන්න බෑ

ලිබරල් පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය රජීව් විජේසිංහ මහතා එම පක්ෂයේ නායක ධූරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම ලබන 19 වැනි දා තෙක් වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය.

තමා පක්ෂයෙන් ඉවත්කිරීමට යන බවට තොරුතුරු ඇතැයි ඔහු දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබිණි.

Rate this item
(0 votes)