May 12, 2024

ඡන්දෙන් පසු මෛත්‍රී කණ්ඩායම රනිල්ගේ ආණ්ඩුවේ සහයට එයි

ඉදිරි මහ මැතිවරණය ජය ගැනීමත් සමඟ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන බව ප්‍රකාශ කර ඇතැයි පරිසර හා මහවැලි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ගලේවෙල ප්‍රදේශයේදී පැවැති රැස්වීමක දී ය.

2001 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට පයින් ගසා එළවා දැමූ බවත්, 19 වැනි සංශෝධනයත් සමඟ මෙවර එසේ කළ නොහැකි බවත් අලුවිහාරේ මහතා සඳහන් කළේය.

Rate this item
(1 Vote)