May 10, 2024

සජින් යළි රිමාන්ඩ් 

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 23ක් අවභාවිතය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන 11 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (04) නියෝග කළේය.

ඔහුට ඇප දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට කරුණු දැක්වූවද මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කළේය.

Rate this item
(0 votes)