May 10, 2024

සන්ධාන මන්ත්‍රී එක්සත් ජාතික පෙරමුණට එක්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රී රන්ජන් පොන්නම්පෙරුම මහතා ඊයේ (03)  යහපාලනයක් සඳහාවූ එක්සත් ජාතික පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයේ දී එක්සත් ජාතික පෙරමුණට එක් විය.

ඉදිරි මහ මැතිවරණයේ දී ඇමති පාඨලී චම්පික රණවක මහතාට සහාය දක්වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 August 2015 16:12