May 20, 2024

වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩගැනීමට සූදානම්? (PHOTOS)

මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩකවසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීම සඳහා අද (03) අධිකරණ නියෝගයක් ගැනීමට නියමිත බව රහස් පොලිස් ආරංචි කියයි.

ඔහුගේ සිරුර තැන්පත් කර ඇති දෙහිවල පල්ලියට අයිති සුසාන භූමියට මේ වන විට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.

මාධ්‍යවේදීන්ට ද එම ස්ථානයට යෑමට ඉඩ නොදෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 September 2015 13:05