May 20, 2024

අර්ජුනගේ සහයට 'චන්ද්‍රිකා එයි' - මැතිවරණ කාර්යාලයේ සාකච්ඡාවක් (VIDEO) 

යහපාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරගවදින අර්ජුන රණතුංග මහතාගේ මහර පිහිටි මැතිවරණ කාර්යාලයට ඊයේ (02) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඔහුගේ ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වී තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තවදුරටත් රට නිවැරදි මඟට යොමු කිරීම සඳහා යහපාලන පාර්ශ්වය සමඟ කටයුතු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න 

 

Rate this item
(0 votes)