May 21, 2024

හිටපු ඇමති ලක්ෂ්මන් වසන්ත අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා මාතලේ පොලිසියෙන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාතලේ පැවති රැළියකදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට පහර දුන්නැයි ඔහුට එරෙහිව  පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් වසන්ත පෙරේරා මහතා අද(03) උදෑසන මාතලේ පොලිසියට බාර විය.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 August 2015 11:26