May 20, 2024

තැපැල් ඡන්දයට සියල්ල සූදානම් 

මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අගෝස්තු මස 03 වැනි දා  සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

Rate this item
(0 votes)