May 19, 2024

ලක්ෂ 28ක රත්‍රන් ගුද මාර්ගයේ

රත්‍රන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් ගුද මාර්ගයේ සඟවා‍ගෙන ගිය ශ්‍රී ලාංකිකයකු ඉන්දියාවේ තිරුචි ගුවන් තොටුපළේ දී ඊයේ (20) අත්අඩංගුවට ‍ගෙන ඇති අතර රත්‍රන් බිස්කට් ජෝඩුවක්, මාලයක් හා මුද්දක් ඒ අතර ඇති බව ද, එහි වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 28.5ක් පමණ වන බව ද පැවසේ.

රත්‍රන් සොයාගැනීමට හැකි වී ඇත්තේ මොහුගේ ගමන් විලාසය පිළිබඳව සැක සිතීම හේතුවෙන් ප්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුව යි.

Rate this item
(0 votes)