May 19, 2024

පුරහල - තොටළග බස් සේවය නැවතත්

බොහෝ කලක් ඇණහිට තිබූ මාර්ග අංක 167 පුරහල - තොටළග බස් සේවාව අද (20) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් මත යළි ආරම්භ කෙරිණි

බස් සේවය ඇණ හිටීම හේතුවෙන් තමන් මහත් පීඩාවට පත්ව සිටින බවට ජනතාවගෙන් ලබා දුක්ගැනවිලි සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම  බස් සේවය යළි ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

 

Rate this item
(0 votes)