May 18, 2024

කලාකරු ටෝනිට ජනපතිගෙන් අවසන් ගෞරව

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ මහතාගේ දේහයට ඊයේ (17) රාත්‍රීයේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.

කොළඹ 09 සිරිධම්ම මාවතේ පිහිටි නිවසට ගිය ජනාධිපතිවරයා ටෝනි රණසිංහ මහතාගේ දියණිය සහ ඥාතින් වෙත සිය ශෝකය පළ කළ සිටියේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.

Rate this item
(0 votes)