May 08, 2024

ජනපති ශ්‍රීලනිප සංවිධායකවරුන් හා මන්ත්‍රීවරුන් හදිසියේ කොළඹට කැඳවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, සංවිධායකවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද (16) කැඳවා තිබේ. 

ඒ අනුව කොළඹ 07, පදනම් ආයතනයේදි අද දහවල් 12.00ට එම රැස්වීම ආරම්භවීමට නියමිත බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කළේය. 

20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අවසන් තීරණයක් ගැනීම හා ඉදිරි මහ මැතිවරණයට අදාළ කරුණූ සාකච්ඡා කිරීමට මෙම විශේෂ හමුව කැඳවා ඇති බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)