May 08, 2024

රාජපක්ෂ රජයේ 'දුක්ගැනවිල්ල' වාසුදේව හෙළි කරයි (VIDEO)

පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාළයේ යම් යම් සිදුවීම් ගැන කාටත් නොකැමැතිකම් තිබූ බවත් ඊට ලැබූ ප්‍රතිචාරය මැතිවරණයේදී ලැබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ ඊයේ (15) රාත්‍රී දෙරණ නාලිකාවේ පැවති 360 සජීවි දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි.

එම රජයේ පළමු දුක්ගැනවිල්ල නම් ජීවන වියදම බවත් දෙවන දුක්ගැනවිල්ල පාලන ශෛලිය තුළ තිබූ අධිපතිවාදී ශෛලිය බවත් හෙතෙම සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 June 2015 12:25