May 08, 2024

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම සම්මානනීය කලාකරුවෙකු වූ ටෝනි රණසිංහ මහතා අද (16) උදෑසන අභාවප‍්‍රාප්ත විය. 

ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් සති දෙකක පමණ කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි බව පවුලේ ඥාතීන් පවසති. 

මියයන විට ඒ මහතා 79 වන වියේ පසු විය.

 

Rate this item
(1 Vote)