May 03, 2024

බ්‍රිතාන්‍යයේ ඡන්දෙ ඉල්ලූ චමාලි ජනපති මෛත්‍රී හමු වී සාකච්ඡාවක

 බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් ප‍්‍රදේශය නියෝජනය කරමින් එරට මැතිවරණයට ඉදිරිපත් වූ චමාලි ප‍්‍රනාන්දු අද (15) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවිය.

 මැතිවරණයේදී තමන් මුහුණ දුන් අත්දැකීම් පිළිබද ඇය ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඉකුත්දා දිවයිනට පැමිණි ඇය තවත් දින කිහිපයක් මෙරට රැදී සිටිනු ඇති. 

Rate this item
(0 votes)