May 03, 2024

ජනපති - අගමැති එක්වී සංවර්ධනය ගැන සමුළුවක් පවත්වයි

පළාත් සහ ජාතික මට්ටමේ මනා සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පිළිබද දැනුවත් කිරීමේ සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවත්විණි. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන කරූ ජයසූරිය, රවී කරුණානායක, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ද පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් අමාත්‍යවරුන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.

 

Rate this item
(0 votes)