May 05, 2024

ජෙලි ෆිෂ් ගැවී 15ක් රෝහලේ

ජෙලි ෆිෂ් නැමැති මත්ස්‍ය විශේෂය සිරුරේ ගැවීම නිසා හදිසියේ ඇති වූ ආසාධනයකින් පුද්ගලයින් 15 දෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගිය පිරිසක් අද (14) පස්වරුවේ මෙලෙස රෝගී වීම හේතුවෙන් රෝහල්ගත කර ඇත.

පිරිමි 7ක්, ගැහැණු 2ක් හා කුඩා ළමුන් 6දෙනෙකු ඔවුන් අතර සිටින බව පොලීසිය පැවසී ය.

 

Rate this item
(0 votes)