May 08, 2024

තරුණ පිරිසට එච්අයිවී ආසාදනය වීමේ ප්‍රවණතාව ඉහළට

පසුගිය වසර කිහිපය තුළ අවුරුදු 15 ත් 25 ත් අතර වයස් කාණ්ඩවල තරුණ පිරිසට එච්.අයි.වී - ඒඩ්ස් ආසාදනය වීමේ ප්‍රවණතාව වර්ධනය වී ඇති බව ජාතික ඒඩ්ස් සහ ලිංගාශ්‍රීත රෝග නිවාරණ ඒකකය පවසයි. 

පසුගිය මාර්තු 31 වැනිදා වනවිට ශ්‍රී ලංකාවෙන් එච්.අයි.වී ඒඩ්ස් වැළඳුනු රෝගීන් 2131 දෙනෙකු හමුවී ඇත.

ජාතික ඒඞ්ස් සහ ලිංගාශ්‍රීත රෝග නිවාරණ ඒකකය පසුගිය වසරේදී එච්.අයි.වී ආසාදනය පිළිබඳ පරීක්ෂණ ලක්ෂ 9 ක් පමණ සිදුකර ඇති බව වාර්තාවේ.

 

Rate this item
(0 votes)