April 28, 2024

වැල්ලවත්තේ හෝටලයක ගින්නක්

වැල්ලවත්ත, දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි හෝටලයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

අද (12) අළුයම 5.30 ට පමණ මෙම ගින්න ඇති වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනී නීවීමේ ඒකකයද මේ වන විටත් එම ස්ථානයට ගොස් තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Rate this item
(0 votes)