April 28, 2024

ජ’පුරේ ගැටුම නිසා පීඨ දෙකක් දින නියමයක් නැතිව වසා දමයි

ශ්‍රී ජයවර්ධනපුර මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය අද (11) සිට දින නියමයක් නොමැතිව වසා දැමූ බව එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා පවසයි.

විශ්ව විද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර දෙකක බදාදා රාත්‍රියේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගත් බවත් වෛද්‍ය පීඨයේ හා ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු පෙර පරිදිම සිදුවන බවත් අභයසුන්දර මහතා පෙන්වා දෙයි.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 June 2015 20:08