April 28, 2024

චන්ද්‍රිකා - රවී අතර හෙට විශේෂ හමුවක්

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හෙට (12) විශේෂ හමුවක් පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම හමුව හෙට (12) පෙරවරු 10.30ට අමාත්‍යංශයේ දෙවැනි මහලේ දී පැවැත්වෙන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 June 2015 14:41